Wednesday, July 23, 2014

උයන

image-from

හිතට හිතෙන හඬ අහන්න මල් නොපිපෙන උයනේ
කටු වලටත් නොරිදෙන්නට පය තියන්න අකුලේ
මිහිදන් කල පෙමක පුරා වත කියන්න රහසේ
හිතං උන්නේ නුඹ ගියාද මටත් නොකිය අඳුරේ

පොදක් විඩා නිවා ගන්න අතර මඟදි රැඳුණා
උණත් නුඹට කටු අකුලේ මලක් වෙන්න තිබුණා

අවන්හලත් නිදි වැදුණා සඳ මුදුනට ආවා
මලක් මඟදි මුණ ගැසුණා නුඹද කියා සිතුණා

Related Posts Plugin for WordPress, Blogger...