image-from |
අතීතය හරි සාරය
අසාරය වර්තමානය
හෙට කියන්නෙත් ඕකය
අද දවස හොඳ වන්නෙ හෙටමය
ගැන ළමා කාලය
අපි අපේ ආ වඩමුය
තාත්තත් කීවෙ ඕකය
අපේ කාලය තමයි කාලය
අපි හිතන හැටි පරණය
දරුවො හිතනා අයුරු නුහුරුය
ළමා විය උන් විඳින අයුරුය
අපි වින්ද එක අපිට කදිමය
අතීතය වන්දනීයය
උගත් පාඩම් එමටය
සදා ඉන් දඟගෙය
රිදවීම වත්මන අසාරය
4 comments:
“ අපේ කාලේ තමයි කාලේ“
හ්ම්....කවුරුත් එහෙමයි...
ඒ කාලේ තමයි හොදම කාලේ කියලා තේරෙන්නේ ඒ කාලේ පහු උනාට පස්සේ යාළුවා.. හොද වෙලාවට අපි ඒ කාලේ සතුටු වෙන්න පුළුවන් මතක ටිකක් එකතු කර ගත්තා...
@෴සොඳුරු සිත෴
අපිත් එහෙමයි
@Dinesh
අගෙයි වටිනවානේ සුන්දර මතක
හහ් හහ් හා..
Post a Comment