කිසිදා නෑ දැනී මේ වගේ ආදරේ
ඔබ මගේ ළඟ නැතී දුක දැනේ අද දිනේ
වෙන් වෙලා ගිය පසුයි තේරුණේ කුමරියේ
ඔබ කෙරේ හද සෙනේ වාගෙ බැව් සාගරේ
සීත රෑ නින්ද නෑ හද දවයි ආදරේ
පාළු වූ විජිතයේ තනිකමයි රජවුනේ
මධු විතින් නොම බිඳේ තනිය මා හදවතේ
සුළං රැල් ඔබ ගැනයි මුමුණමින් හමන්නේ
ලිව්වේ December, 2006ඔබ මගේ ළඟ නැතී දුක දැනේ අද දිනේ
වෙන් වෙලා ගිය පසුයි තේරුණේ කුමරියේ
ඔබ කෙරේ හද සෙනේ වාගෙ බැව් සාගරේ
සීත රෑ නින්ද නෑ හද දවයි ආදරේ
පාළු වූ විජිතයේ තනිකමයි රජවුනේ
මධු විතින් නොම බිඳේ තනිය මා හදවතේ
සුළං රැල් ඔබ ගැනයි මුමුණමින් හමන්නේ
හඬ Sam Samarakoon
0 comments:
Post a Comment