source |
අපෙ ගම්මානෙ දුෂ්කර පිටිසර හින්දා
පාසැල් එන්නෙ එහෙමත් ළමයෙක් හන්දා
උනුත් කුඹුරු වැඩ දවසට නැති හන්දා
ගුරුවරු නේන එක මෙහි හරිදෝ මන්දා
මේ දුක් ගැහට දැක දැක අප ගැන පෙම්මා
ඉස්කෝලෙම ඉන්න අපගේ ගුරු අම්මා
පෑහෙන්නට නොදී අම්බරුවන් එක්කා
සිප් කිරි පොවයි අපගේ හිස් හිස් අතගා
හිතමින් ඉන්න හැටි නගරෙට පැන ගන්නා
පුහුදුන් අපි මඩේ ඔබ නෙළුමයි පිපිලා
දල්වන නැණ පහන් අපගේ ඇස් පාදා
අම්මා බුදු වෙන්න ඔබ අග සවු වේවා !
පාසැල් එන්නෙ එහෙමත් ළමයෙක් හන්දා
උනුත් කුඹුරු වැඩ දවසට නැති හන්දා
ගුරුවරු නේන එක මෙහි හරිදෝ මන්දා
මේ දුක් ගැහට දැක දැක අප ගැන පෙම්මා
ඉස්කෝලෙම ඉන්න අපගේ ගුරු අම්මා
පෑහෙන්නට නොදී අම්බරුවන් එක්කා
සිප් කිරි පොවයි අපගේ හිස් හිස් අතගා
හිතමින් ඉන්න හැටි නගරෙට පැන ගන්නා
පුහුදුන් අපි මඩේ ඔබ නෙළුමයි පිපිලා
දල්වන නැණ පහන් අපගේ ඇස් පාදා
අම්මා බුදු වෙන්න ඔබ අග සවු වේවා !
0 comments:
Post a Comment