source |
ඈත වසන්තෙක මුව ගෑ
කුළුඳුල් පෙම් රස
ඔබට දනෙනවද කියන්න
මගේ දෙතොල් වල
මතකේ හමනා ඉඳහිට
සුවඳ අතීතෙක
ඔබට දැනෙනවද කියන්න
මගේ සුසුම් වල
සුවඳ අතීතෙක
ඔබට දැනෙනවද කියන්න
මගේ සුසුම් වල
ඒ රසයත් සුවඳත් ඔබෙ
නෙතඟට එක් කල
ඉඩ දෙනවද පිසදමන්න
නොරිදා කඳුළට
ඉඩ දෙනවද පිසදමන්න
නොරිදා කඳුළට
0 comments:
Post a Comment