image-from |
සිතමි ඔබ හා මා අතර හිඳ
නිසල විල බඳු උයන් තෙර ඇති
සදාදර ප්‍රෙමයක් කොහි වෙද
පරිත්‍යාගය ආත්මය වූ
ඔබට මා ප්‍රේමයෙන් සතපනු
පිණිස සිත් වන ඔබ සිතැඟි දේ
කෙළෙමි බෝ සේ ඔබත් අදහන
පෙමයැ මා සිත ඔබ කෙරේ ඇති
ඔබ නොවන වෙන තුටක් කොහි වෙද
ම හට දෙන්නට මෙලොව මා දුටු
කියා ඇත්තෙමි එය ව්‍යංගෙන්
ලෙසින් මා ආදරෙයි ඔබ හට
නිසල විල අබියස උයන් තෙර
ඔබ වෙසෙස් කෙනෙකුන් නොවේ තව
ඔබද මතු නොව මාද මිරිඟුය
ආත්මය ලුහු බඳිද්දී දුටු
නිසල විල බඳු උයන් තෙර ඇති
සදාදර ප්‍රෙමයක් කොහි වෙද
පරිත්‍යාගය ආත්මය වූ
ඔබට මා ප්‍රේමයෙන් සතපනු
පිණිස සිත් වන ඔබ සිතැඟි දේ
කෙළෙමි බෝ සේ ඔබත් අදහන
පෙමයැ මා සිත ඔබ කෙරේ ඇති
ඔබ නොවන වෙන තුටක් කොහි වෙද
ම හට දෙන්නට මෙලොව මා දුටු
කියා ඇත්තෙමි එය ව්‍යංගෙන්
ලෙසින් මා ආදරෙයි ඔබ හට
නිසල විල අබියස උයන් තෙර
ඔබ වෙසෙස් කෙනෙකුන් නොවේ තව
ඔබද මතු නොව මාද මිරිඟුය
ආත්මය ලුහු බඳිද්දී දුටු
8 comments:
හැමදාම වගේ ඔබේ කවි.. අපූරුයි.
බොහොම ස්තුතියි ඇගයුමට !
//සදාදර ප්‍රෙමයක් කොහි වෙද
පරිත්‍යාගය ආත්මය වූ//
හ්ම්ම්....ලස්සන අදහසක්.
ජීවිතයට ජීවිතමය සංකල්පනාවක්..අගෙයි
@ සයුරි
බොහොම ස්තුතියි !
@ Janaranga Wijaindu Dewasurendra
බොහොම ස්තුතියි !
ඔබය මමය කියා ආත්ම වශයෙන් ගත් විට ප්‍රේමය තවදුරටත් පරිත්‍යාගශීලි වේද. එහිම අනාත්ම ස්වභාවය වටහා ගත් විටෙක තව දුරටත් ප්‍රේමයකට ඉඩ තිබේද.
nice post...:)
thanx lot :)
"ප්‍රේමය නම් කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙක් නැතී.."
Post a Comment