![]() |
image-from |
මල් පෙත්තෙ රොන් වැටිල තිබ්බේ
කවුද අර ගත්තේ නෑනෙ දන්නේ
සූටික්කි උඹ කොහෙද ඉන්නේ
ආයෙ ආවාද හර්දෙ ගැස්සේ
මං තමයි බං මුරට ඉන්නේ
වත්තෙ තාමත් මල් රකින්නේ
බංගලාවේ යක්කු ඉන්නේ
යන්නෙපා බං පපුව පිච්චේ
මලක් තියලා උඹේ කෙස්සේ
අන්දරේ මං හිනා ඉස්සේ
මතක් වීලා රෝස කොපුලේ
සුසුම් මැකියන් ගියත් රිස්සේ
2 comments:
Liyana deyak liyapan hema ekaatama therena widiyata :D
අය්ය එක්ක බෑනෙ ඉතින් :D
Post a Comment