මල් පිපෙනවා වාගේ පුතු හිනැහෙනවා
ඒ කටහඬින් ලෝකය විකසිත වෙනවා
දෑතේ වෙලී තුරුලේ සුරතල් වෙනවා
උරයේ හිස තියන් සුවසේ නිදියනවා
පිය සෙනෙහසේ සුවඳට හද පෑරෙනවා
පෑරෙන හදේ ශෝකය කඳුලැල් වෙනවා
රෑ දාවල් දෙකේ පියතුම සිහිවෙනවා
කල පව් කමට හදවත උණුවී දනවා
සිතක විකසිත කවි
4 comments:
ලස්සනට ගලපලා ලියලා තියනවා ....
ඇත්තටම කරපු පව් ගැන වැලපෙන හැටි ලස්සනට කවියට අරන් තියනවා .......
ඇගයුම සවියක්
බොහෝම ස්තුතියි !!
niyamaii
thanx :)
Post a Comment