Thursday, June 16, 2011

නාට්‍ය

source

ළොවෙත් නැති කෝලම්
සඳකඩ පහණෙවත්
නොමැති කැටයම්

කුමරුන් කුමරියන්
රඟපාන අන්දම්
දැන්වීම් අස්සෙන්

බලාගෙන ඉන්නා විට
අයාගෙන කට
ඉක්ක වැටෙනව මට

හිතෙනවා විටෙක
මේවා බලන්නට
පිස්සුවක් ඇතෑ මට

අනේ එතකොට
ඇඬෙනවා තනි ඇහැට
කඳුළු කැට කැට

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...