Saturday, April 14, 2012

අවුරුද්දයි





විකසිතට අදට අවුරුද්දයි
සබඳ ඔබ සැමට ස්තුතියි
පිරී යැයි සිත් සිතට සතුටුයි

ලැබුවා වු නව වසරයි
ජයයි සතුටයි සාමයයි 
පිරේවා විකසිත පැතුමයි

!

8 comments:

ඉන්ද්‍රජිත් said...

ජය වෙවා!

වැසි දැරිය - The Rain Girl said...

සුබ පැතුම්!

නලිනි චන්දිමා said...

වර්ෂ පූර්ණ සැමරුමට සුභ පැතුම්.

Rasika Kariyawasam said...

ඉන්ද්‍රජිත්, වර්ෂා, නලිනි චන්දිමා
බොහොම ස්තුතියි ඔබේ සුබ පැතුම්වලට !!

සයුරි said...

විකසිත අවුරුද්දට අපේ සුබ පැතුම්.

Rasika Kariyawasam said...

@ සයුරි
බොහොම ස්තුතියි අක්කේ !

@ කතන්දර Kathandara
කතන්දර නුඹේ සුබ ප්රාර්ථනා මල්
ඇරයුම් කරයි පිපෙනුව කවි තවත් මල්
බොහොම ස්තුතියි !

හසිතා said...

තව තවත් සොඳුරු කවි සිතුවිලි පහල වේවා!!!
වර්ෂ පූර්ණයට සුබ පැතුම්!

Rasika Kariyawasam said...

දිරියකි සුබ පැතුම්. ස්තුතියි !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...