Friday, June 22, 2012

හයිය

image-from

යකඩ කම්බියක් 
උනත් 
නමනකොට නමනකොට 
කැඩෙනව.

9 comments:

Buddhika Mawella said...

ඕකනෙ කියන්නෙ ඉතිං SLS සහතිකේ තියෙන ලංවා වානේ කම්බි පාවිච්චි කරන්ඩ කියල

Rasika Kariyawasam said...

:D

හසිතා said...

කොයි දේත් ඕනකම තියෙනවනම් වෙනස් කරන්න පුලුවන්.. :)

Rasika Kariyawasam said...

@ හසිතා
ධනාත්මක දැක්මක් :).
එහිම විරුද්ධාර්ථයත් මෙහිම නොවේද.

හිස් අහස said...

හ්ම්

ඉන්ද්‍රජිත් said...

ඇත්ත...

Anonymous said...

හැමදේකම යතාර්ථය..

ධනූ... said...

හ්ම්....ඇත්තතමයි..

හසිතා said...

@ Rasika Kariyawasam
ඔව් ඇත්ත.. කලු ගලක් උනත් වෙඬරු පිඩක් වෙන වෙලාවල් තියෙනව..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...