Wednesday, August 22, 2012

බලාපොරොත්තු

image-from

                                                          මවුගෙ කිරි දරුවන්ට    වෙච්චී
                                                          ඇයිද එහෙනම් මේ       තහංචී

6 comments:

ඉන්ද්‍රජිත් said...

කෙටියෙන් හොදයි...

Rasika Kariyawasam said...

කාලය ගලයි
පෙරමඟ බලයි
සරසවි ළමයි

meegodaya said...

අසිරිමත් රටක
අනාගත උරුමයන්

සයුරි said...

ලොකු කතාවක් කියන පද පේලි දෙකක්..

හසිතා said...

උත්තර හොයන්න ඕනෙ හොඳ ප්‍රශ්නයක්..

Rasika Kariyawasam said...

@ Mee Godayaa
හෙට කියන්නෙ ළමයින්ට නෙ.

@ සයුරි
දිග අතීතයකුත් තියෙන කතාවක්.

@ හසිතා
හොඳ උත්තර හොයන්න ඕනෙ ප්‍රශ්නයක්.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...