![]() |
image-from |
දුමාරේ
අඳුරුයි දැන් බෝම
මේ ජීවිතේ
අවාරේ
හුරු වෙච්ච පුරුදූ
නිස්කාරනේ
රිදුම් දේ
සුසුම් බර වැඩි වී
පිරි මා ළයේ
පෙනෙන්නේ
කඳුළු බිඳු දෑසේ
අම්මේ නුඹේ
පිපෙන්නේ
කවදාද ආයේ
මල් මාවතේ
දවන්නේ
නෑමයි ආවොතින්
යළි වසන්තේ
සිතක විකසිත කවි
![]() |
image-from |
![]() |
image-from |
![]() |
image-from |