Thursday, April 14, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා !!

source

සිතනා යහ සිතුම් හැම මල් ඵල ගන්න
තබනා සියලු පියවර දියුණට යන්න
ලබනා නව වසරෙ කිරි පැණි ඉතිරෙන්න
පතනා මෙ පැතුම් ඔබටයි පිලිගන්න !!

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...