Friday, April 29, 2011

වැව

source


පිරී වැස්සෙන් 
වතුර
ඉතිරිලා යන 
වැව

පිරී ඔබ ගැන
මතක  
සිඳී ගිය මේ 
හිත 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...