Friday, April 22, 2011

සමනලී ...


source

රඟන්නී හැඩ තටු විහිදලා
දිලෙන්නී පුන් සඳ පරදලා 
නොයන්නී මාව තනි කර දමා
සමනලී ...

මල් යායක් වෙන්නම් රොන් ගන්න ඔනෙ නම් 
නිල් අහසක් වෙන්නම් පියඹන්න ඔනෙ නම්
කෙල්ලෙ මං ...

පිනි වැස්සේ තෙමෙමින් සීතලට ගුලි වෙලා
තව පාරක් කියපන් මගෙ කනට ලං වෙලා
ආදරෙයි ...

මෙතනින් අහන්න
ගයන්නේ දිමිත්‍රි ස්ටෙෆාන්

ලිව්වේ 2009


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...