Sunday, April 24, 2011

තරු


source

රෑ අහස් කුස 
තරුත් පරදී
දිස්නයෙන් ඔබෙ 
අබරණා

රඟන රැඟුමින් 
නොවන්නට මත් 
නැහැ කිසිත් මට 
කාරණා

උනුන් පරයා
නැගෙන්නට දරනා
මහත් වූ
වෙහෙසිනා

ගයන ඔබගෙන් 
සිතක සුවයක් 
යදිනු නහැ 
සාදාරණා 

කරනු මා
මුසපත් තවත් 
නොම වේ සැපක් 
ඒ හා සමා

පායනා රෑ 
අහස යට 
ගනනින් දහස්
ගී තාරකා


2 comments:

මතකයි මට said...

කව්ද මේ තාරකා..?

Rasika Kariyawasam said...

:D

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...