Saturday, September 29, 2012

ස්ටෙන්සිල්


image-from

නිහඬ බව ඇහෙනවා හුදෙකලා අඳුරින්
සුසුම් දැන් නිවනවා කඳුළු බිඳු නෙතඟින්

පිටුපෑව මා හා තනිය දැන් තරහයි 
නිතර තරහද ඇසූ නුඹ නිසා හුරතල්

හිත හිස්ම මොහොතේ සුළඟින්ද ගැස්සෙයි
හිස් කමත් නුඹ වගේ හිතක් කළ ස්ටෙන්සිල්

මගෙ හිතම දොඩවයි නුඹෙ හඬම රැවුදෙයි
සිහින සිත රවටයි තටුවකින් සමනල්


6 comments:

Dinesh said...

//සිහින සිත රවටයි තටුවකින් සමනල්//

සියුම් රැවටීමක්ද..
කවිය සුපිරියි..

Rasika Kariyawasam said...

තේමාව හුදෙකලාව :) බොහොම තුති !

ඉන්ද්‍රජිත් said...

ela...

Rasika Kariyawasam said...

තුති !

SAMEERA RUKSHAN said...

වෙනස් අපූරු කවි පෙළක්...

Rasika Kariyawasam said...

බොහොම ස්තුතියි !

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...