Sunday, May 1, 2011

කිමැයි


source

ලීව් නැතත් 
පහට ඕෆ් උනෙ නතුවත්
ඉරිදා කියාලා 
මහ වෙනසක් නැතුවත්

අවුරුද්දේ 
දින තුන්සිය හැට පහමත්
තවත් එකක් තිබ්බොත් 
ඒ එක දවසත්

රජුන් තනන්නට
ලේ දහඩිය හෙලුවත්
නැත්තේ කිමැයි අම්මලාට
මැයි දවසක්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...