Tuesday, May 10, 2011

තැන


source


මගේ හද මැදුරේ
ඔබ උන්නෙ 
සාලෙ

නිදන්නට ආ 
ඇයට හද
කුටියේ 

දනෙනව ඇති 
මුදු සුවඳ 
ඔබගේ

තවම හමනව
අඳුරෙ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...