Thursday, May 12, 2011

මැජික්

source

දෑසම ඇරන් උන්නත් 
පෙනෙන්නේ නහැ කිසිවක් 
රැවටෙන්න ආසා නිසා
දැකලා මැජික්


දැනගන්න ආසා උණත්
බැන්දේ කෙසේදැයි ඇස්
පමාවී බලද්දී හැරී
පෙන්නලා ඉවරයි මැජික්



සිතිවිල්ල The Prestige (2006)  දෙබසකින්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...