Friday, September 30, 2011

මද නල

image-from


මා වටා වා තලේ 
පීඩනය අඩු වත්ම
මා කරා හමා එන 
මද නලේ

මේ රැයෙ පවා ගත
වැගිරෙනා ඩා බිංදු
සිප ඔබේ මුදු පහස
 තවරණා

කවුළු දොර ඔබ නිසා
රෑ පවා මේ අඳුරු
අවදියෙන් ඇහැ ඇරන්
ඉන්නවා

සමඟින්  යහනේ නිදන්න
සෙමින් කුටියට ඇදී එන්න

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...